CGW - 2021 තරඟ සඳහා අයදුම් කිරීමට මෙම link එක භාවිතා කරන්න..
https://dome.gov.lk/demo/web/images/2021/competitiondetail.pdf 
අප කොට්ඨාශට අභිනවයෙන් පත්වු නව ප්‍රාදේශීය ලේකම් තුමාගේ වැඩ භාර ගැනීමේ අවස්ථාව. වයඹ පළාත් අණ්ඩුකාර ලේකම් තුමා,වයඹ පළාත් අණ්ඩුකාර සභාපති හා කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් තුමාගේ හා අපගේ හිටපු ප්‍රාදේශීය ලේකම්තුමන්ලාගේ ප්‍රධානත්වයින් කාර්යාලීය නිලධාරින්ගේඅද දින පවත්වන ලදී..(2021-07-15)


73 වන ජාතික නිදහස් සැමරුම්
සංස්කෘතික අංශයේ සංවිධානයෙන් පැවැත් වු 73 වන ජාතික නිදහස් සැමරුම් වැඩසටහන ශ්‍රි ධර්මරාජ දහම් පාසල-වීරපොකුණ




"වාරි සෞභග්‍යා" වැඩසටහන 2021
වාරි සෞභග්‍යා වැඩසටහන-2021 යටතේ ගිරිබාව කොට්ඨාශයේ වැලි අගාර වැව ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උළෙල සංගප්පාලය ග්‍රාමයේ දී ආරම්භ කරන ලදී(2021/04/01) (2021/04/01)





ඉහල ගිරිබාව මංසන්ධියේ සිට වේරගල පන්සල් හන්දිය දක්වා මාර්ගය එළිපෙහෙලි කිරීමේ ශ්‍රමදානය 2021
මේ දිනවල ගිරිබාව ප්‍රදේශයට බලපා ඇති වනඅලි උවදුර හේතුවෙන් ඉහල ගිරිබාව මංසන්ධියේ සිට වේරගල පන්සල් හන්දිය දක්වා මාර්ගය භාවිතා කරන්න්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් බහුකාර්යය කාර්ය සාධක බලකායේ පුහුණු ලාභින්ගේ සහයෝගය ඇතිව මාර්ගය දෙපස ලදුකැළෑව එලිපෙහෙලි කල ආකාරය(2021-ජනවාරි 12 හා 13 දෙදින).






















