Soba Chalana and Soba Seya 2026
සියලුම ජනතාව සහ පාසල් දරුවන්ගේ දැනගැනීම පිණිසයි

“සොබා චලන” කෙටි වීඩියෝ තරඟාවලිය
සහ
“සොබා සේයා” පාරිසරික ඡායාරූප තරඟාවලිය – 2026

“SOBA CHALANA” Short Video Competition & “SOBA SEYA” Environmental Photography Competition – 2026

“சொபா சலன” குறுந்திரைப்படப் போட்டி மற்றும் “சொபா சேயா” சுற்றாடல் புகைப்படப் போட்டி – 2026

පරිසරය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සහ ස්වභාවධර්මය හා පරිසර සංරක්ෂණය පිළිබඳ නිර්මාණශීලී අදහස් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම තරඟාවලි සංවිධානය කරනු ලැබේ.

These competitions are organized to promote environmental awareness and encourage creative engagement with nature and environmental conservation.

சுற்றாடல் தொடர்பான விழிப்புணர்வை ஏற்படுத்துவதும், இயற்கை மற்றும் சுற்றாடல் பாதுகாப்பு தொடர்பான படைப்பாற்றல் சிந்தனைகளை ஊக்குவிப்பதும் இப்போட்டிகளின் நோக்கமாகும்.

සොබා චලන

කෙටි වීඩියෝ තරඟාවලිය – 2026

“SOBA CHALANA” Short Video Competition – 2026

තරඟ අංශ
• පාසල් අංශය
• විවෘත අංශය
Competition Categories
• School Category
• Open Category
போட்டி பிரிவுகள்
• பாடசாலை பிரிவு
• திறந்த பிரிவு

උපරිම වීඩියෝ කාලය – විනාඩි 2

පරිසරය, දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය, පරිසර දූෂණය සහ අනෙකුත් පරිසර සම්බන්ධ මාතෘකා ආවරණය කළ හැක.

Videos may cover environmental events, climate change, biodiversity, environmental pollution and other related topics.

සොබා සේයා

පාරිසරික ඡායාරූප තරඟාවලිය – 2026

“SOBA SEYA” Environmental Photography Competition – 2026

තරඟ අංශය
• විවෘත අංශය
Competition Category
• Open Category
போட்டி பிரிவு
• திறந்த பிரிவு

ස්වභාවධර්මය හා පරිසරය ආශ්‍රිත නිර්මාණශීලී ඡායාරූප ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත.

Participants are invited to showcase their creativity through environmental photography.

```
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2026 ඔක්තෝබර් 10
Closing Date for Submissions: 10 October 2026
விண்ணப்பங்களை சமர்ப்பிப்பதற்கான இறுதித் திகதி: 10 ஒக்டோபர் 2026

ත්‍යාග හා ඇගයීම්

ජයග්‍රාහකයින් සඳහා සම්මාන, සහතික පත්‍ර සහ මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු කරනු ලැබේ.

Winners will receive awards, certificates and cash prizes.

வெற்றியாளர்களுக்கு விருதுகள், சான்றிதழ்கள் மற்றும் பணப் பரிசுகள் வழங்கப்படும்.

වැඩිදුර තොරතුරු

නිල වෙබ් අඩවිය
011 2034175

අයදුම්පත් සහ තරඟ කොන්දේසි

Official application forms and competition guidelines

සොබා චලන – තරඟ විස්තර අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු

"ලස්සන රටක් - ප්‍රීතිමත් ජීවිතයක්"

ජනතාවගේ සියලු පැතුම් ඉටුකරනට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැළසීම සඳහා ශක්තිය ධෛර්යය ලඟාකරවන සුබම සුබ නව වසරක් වේවා…!

firstDay

 

 

2023 නව වසර ආරම්භය

නව වසරේ පළමු කාර්යාල දිනය 2023-01-02 කාර්යාලීය සියලුම නිලධාරින්ගේ හා අප ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති වාර්ෂික දිවුරුම් දීම හා.. කෙටි උදෑසන රැස්වීම.

NewYear 2023

පුවත් සහ සිදුවීම්

Scroll To Top