ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවතින ප්‍රධාන ආපදා
ගිරිබාව ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ පවත්නා ප්‍රධාන ආපදා ලෙස නියඟය,ආපදා තත්වයන්,හා ගං වතුර හැදින් විය හැකි ය.
ගිරිබාව රාජංගනය ව්‍යාපාරයට අයත් නොවන සියළුම වසම නියඟය හේතුවෙන නිරන්තර පීඩාවට පත් වෙ යි. එම වසම් සදහා පානිය ජලය බව්සර් යොදා ගනිමින් බෙදා දීම සිදු කරයි.
වන අලි තර්ජනය ඉතා දැඩි සේ වසම් 05 කට බලපැමි කර යි.
01. හෙට්ටිආරද්දිගම
02.වේරගල
03.ඉහල මරන්දන්කඩවල
04. ගම්පොල
05. සංගප්පාලය
මීට අමතරව වරාවැව,පොතාන,පහල ගිරිබාව ,කොක්මඩුව,තම්මැන්නාව,තඹුත්ත,අලියාවැටුනවැව වන වසම් වල ජනතාවද වන අලි තර්ජන හමුවේ ජිවිකාව ගත කරන්නෝ වෙති.
තවද කළා ඹයට මායිම් වූ වසම් කිහිපයකට වසරේ නොවැමිබර් , දෙසැම්බර්, ජනවාරි යන මාස වලදි සාමාන්‍යෙයන් ගං වතුර තත්වයක් දැකිය හැකි ය.
එම වසම්
අංක 7-ජයන්තිපුර
අංක 8-සඳගල
අංක 9- පතනේවැව
අංක 5- සඟබෝපුර
අංක 6- සෝලේවැව
අංක 10- බඹරේ
අංක 11- පැරකුම්පුර
අංක 20- සෝලේපුර
අංක 12- හල්මිල්ලගල
අංක 13-තිඹිරිපොකුණ
අංක 15-සැරසුම්ගල
අපදා කළමනාකරණ කමිටුව
| අ/අ | නිලධාරියාගේ නම | තනතුර | දුරකථන අංකය |
| 1 | අයි පී එන් පී තිලකරත්න මයා | ප්‍රාදේශිය ලේකම් | 077-7447620 |
| 2 | ඩබ් ඒ වසන්ත | සහකාර ප්‍රාදේශිය ලේකම් | 071-9235236 |
| 3 | ආර් එම් එස් බස්නායක | සහකාර සැලසුම් අධ්යක්ෂ | 071-8455142 |
| 4 | එස් කේ ආර් කේ පී බංඩාර | ගණකාධිකාරි | 071-5982032 |
| 5 | ඩී එම් එම් දිසානායක මයා | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 071-8105477 |
| 6 | අයි.බි.ඩි.පි.බංඩාර | ආපදා සහන සේවා | 071-0330255 |
| 7 | ටි.බි.කුමාරසිංහ | තරුණ සේවා නිලධාරි | 071-6558452 |
| 8 | ආර්.කේ.කේ.සේනාරත්න | ජනපද නිලධාරි | 077-9805020 |
| 9 | එච්.එම්.එල්.ධම්මික | සංවර්ධන නිලධාරි ගිණුම් | 072-4235810 |
| 10 | ඩබ්.ටි.එම්.ආර්.පි.වන්නිනායක මිය | ග්‍රාම නිලධාරින් | 071-4751950 |
| 11 | ඩබ්.ටි.එම්.එන්.බි.තෙන්නකෝන් මයා | ග්‍රාම නිලධාරින් | 071-7170540 |
| 12 | ඩබ්.එස්.කේ.කුමාර මයා | ග්‍රාම නිලධාරින් | 071-3801162 |
| 13 | කේ.එම්.එම්.දමයන්ති මිය | ග්‍රාම නිලධාරින් | 071-6539430 |
| 14 | ආර්.ඩි.රණතුංග මයා | ග්‍රාම නිලධාරින් | 071-8439084 |
| 15 | කේ.දයාරත්න මයා | ග්‍රාම නිලධාරින් | 072-6546713 |
| 16 | කේ.ඒ.කුමුදුනි මිය | ග්‍රාම නිලධාරින් | 071-4035476 |
| 17 | ඩබ.එම්.ඒ.ඩි.එස්.බි.වන්නිනායක මයා | ග්‍රාම නිලධාරින් | 077-7395903 |
| 18 | එල්.එස්.බි.ලියනගේ මයා | ග්‍රාම නිලධාරින් | 072-4629363 |
| 19 | වයි.ජේ.එස්.ජයතිස්ස මෙය | ග්‍රාම නිලධාරින් | 071-4194810 |
| 20 | ඩබ්.එම්.කේ.පි.වනිගසේකර මිය | ග්‍රාම නිලධාරින් | 071-9142371 |
| 21 | එච්.එම්.එස්.හේරත් මිය | ග්‍රාම නිලධාරින් | 072-9470291 |
| 22 | ඩබ්.එම්.විජේවර්ධන මයා | ග්‍රාම නිලධාරින් | 037-5751939 |
| 23 | එල්.ආර්.කේ.ඊ.කරුණාරත්න මිය | ග්‍රාම නිලධාරින් | 071-9413299 |
| 24 | එම්.එම්.එස්.පි.මංචනායක මිය | ග්‍රාම නිලධාරින් | 071-2398447 |
| 25 | ඩබ්.එම්.පි.කේ.වන්නිනායක මිය | ග්‍රාම නිලධාරින් | 071-3801085 |
| 26 | එස්.එම්.තිලකරත්න මයා | ග්‍රාම නිලධාරින් | 077-6049437 |
| 27 | එච්.එම්.එස්.කේ.හේරත් මිය | ග්‍රාම නිලධාරින් | 071-3622935 |
| 28 | ඒ එම් අයි යූ අධිකාරි මිය | ග්‍රාම නිලධාරින් | 071-5558219 |
| 29 | එස්.ඩබ්.එන්.උපශාන්ත මයා | ග්‍රාම නිලධාරින් | 072-5425825 |
| 30 | ඩබ්.එම්.ඩි.ඩි.හේරත් මයා | ග්‍රාම නිලධාරින් | 072-5425659 |
| 31 | ඩබ්.එම්.එස්.බණ්ඩාර මයා | ග්‍රාම නිලධාරින් | 071-6069231 |
| 32 | වයි.එම්.නජුර්දීන් මයා | ග්‍රාම නිලධාරින් | 072-3472371 |
| 33 | ටි.එම්.බණ්ඩාරනායක මයා | ග්‍රාම නිලධාරින් | 072-5408278 |
| 34 | ඕ.ඒ.ඩි.කන්දේපොල මිය | ග්‍රාම නිලධාරින් | 077-1056125 |
| 35 | ඒ.එස්.එම්.රත්නවීර මිය | ග්‍රාම නිලධාරින් | 072-5778002 |
| 36 | එන්.එම්.සි.නවරත්න මයා | ග්‍රාම නිලධාරින් | 071-7909982 |
| 37 | ඩි.එම්.ඩි.කේ.දිසානායක මිය | ග්‍රාම නිලධාරින් | 071-3801074 |
| 38 | ඩි.එමි.ජේ.බි.දිසානායක මයා | ග්‍රාම නිලධාරින් | 071-3282882 |
| 39 | එච්.එම්. කළ්‍යාණී හේරත් මිය. | සමෘද්ධි කළමණාකරු | 077-8700143 |
| 40 | පි.ඒ. කේ . අශෝකා දිසානායක මිය . | සමෘද්ධි කළමණාකරු | 071-0105301 |
| 41 | ඩී.එම්. නිරෝෂා දමයන්ති මිය . | සමෘද්ධි කළමණාකරු | 077-6206597 |
| 42 | අයි.එම්.ඩී.සංජීව පියවර්ධන මයා . | සමෘද්ධි කළමණාකරු | 071-8575104 |
| 43 | ටි.එම්.එන්.සි.තෙන්නකෝන් | සමෘද්ධි කළමණාකරණ | 077-6740917 |
| 44 | ඩී එම් ජයසුරිය බණ්ඩාර මයා | සමෘද්ධි කළමණාකරු | 072-4586959 |
| 45 | ආර්.ආර්.ධර්මදාස මයා . | සමෘද්ධි සංවර්ධන නිලධාරී | 072-2937585 |
















