ඉහල ගිරිබාව මංසන්ධියේ සිට වේරගල පන්සල් හන්දිය දක්වා මාර්ගය එළිපෙහෙලි කිරීමේ ශ්‍රමදානය 2021

මේ දිනවල ගිරිබාව ප්‍රදේශයට බලපා ඇති වනඅලි උවදුර හේතුවෙන් ඉහල ගිරිබාව මංසන්ධියේ සිට වේරගල පන්සල් හන්දිය දක්වා මාර්ගය භාවිතා කරන්න්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් බහුකාර්යය කාර්ය සාධක බලකායේ පුහුණු ලාභින්ගේ සහයෝගය ඇතිව මාර්ගය දෙපස ලදුකැළෑව එලිපෙහෙලි කල ආකාරය(2021-ජනවාරි 12 හා 13 දෙදින).

shc1shc2shc3shc4shc52shc6

පුවත් සහ සිදුවීම්

Scroll To Top