පොදු ආකෘති පත්‍ර
- නව සාමාන්‍ය ආකෘති පත්‍රය මුද්‍රණය කිරීම සඳහා පොදු 3 අයදුම් පත්‍රය
- F.R.R.1357, 1381, 1386 යටතේ හදිසි නිවාඩු සඳහා පොදු 5 අයදුම්පත
- සාමාන්‍ය දුම්රිය නිවාඩු වරෙන්තු සඳහා පොදු 21 අයදුම්පත
- පොදු 29 මුදල් ආපසු ගෙවීමේ ආකෘති පත්‍රය සඳහා අයදුම්පත
- පොදු 35 වවුචරයේ ගෙවීම
- පොදු 35 අ අතිකාල වවුචරය
- පොදු 38 ඩී පෝරමය
- පොදු 39 මුදල් ආකෘති පත්‍රය ශ්‍රී ලංකා ජනරජය
- පොදු 42 H අක්ෂරය දරණ ගණනය (මුදල් රෙගුලාසි 353)
- පොදු 47 ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ ලේඛනය
- පොදු 55 විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය යටතේ විශ්‍රාම වැටුප /පාරිතෝෂිකය / මරණ පාරිතෝෂිකය / තුවාල දීමනාව / වන්දි විශ්‍රාම වැටුප සඳහා වන අයදුම්පත
- පොදු 70 රික්විසිෂන් පත්‍රය
- පොදු 71 මුදල් තැන්පත් කිරීම් පිළිබඳ සංක්ෂිප්ත සටහන
- පොදු 86 වැන්දඹු හා අනත්දරු වාශ්‍රාම වැටුප් අරමුදල පිළිබඳ ආඥාපනත (431 පරිච්ඡේදය) 21 වැනි වගන්තිය යටතේ කරන ප්‍රකාශය
- පොදු 86අ වැන්දඹු පුරුෂ හා අනත්දරු වාශ්‍රාම වැටුප් අරමුදල පිළිබඳ ආඥාපනත (1983අංක 24) 5 වැනි වගන්තිය යටතේ කරන ප්‍රකාශය
- පොදු 87A අ දරුවකුගේ ඉපදීම හෝ විවාහය හෝ මරණය ගැන හෝ දායිකාවගේ ස්වාමිපුරුෂයාගේ දික්කසාදවීම හෝ මරණය ගැන දැන්වීම
- පොදු 92 මොටර් වාහනයක් , මෝටර් සයිකලයක්/ ස්කූටරයක් හෝ පාගන බයිසිකලයක් මිල දී ගැනීම සඳහා ණය ඉල්ලුම් පත්‍රය
- පොදු 103 ණය මුදල් අලුත් කිරීම
- පොදු 124 ආණ්ඩුවේ ගොඩනැගිලි, වතු යනාදියේ බදු පිළිබඳ වාර්තාව
- පොදු 125 අ නිවාඩු ඉල්ලුම් පත්‍රය
- පොදු 126 ශ්‍රී ලංකාවෙන් බැහැර ගත කිරීම සඳහා නිවාඩු ඉල්ලීම
- පොදු 134 ඉඩම් අක්කර/ බදු ගැනීමට අවසර ඉල්ලීමේ අයදුම්පත
- පොදු 142 වෛද්‍ය පරීක්ෂක මණ්ඩලය - 1 වැනි ආකෘති පත්‍රය
- පොදු 157 "හිමිකම් නො පාන බවට සහතිකයක්" දෙන ලෙස ඉල්ලුම් කිරීම
- 157 අ (7) වන ව්‍යවස්ථාව සහ 161 (ඈ) (iii) වන ව්‍යවස්ථාව
- පොදු 158 මණ්ඩල ගිවිසුම් පෝරමය
- පොදු 160 ගිවිසුම් පෝරමය
- පොදු 161 සංක්‍රමණික සංචාරක දීමනා පෝරමය
- පොදු 176 විවාහක අවිවාහක තත්ත්වය සහ පදිසච්ය පිළිබඳ පුකාශය
- පොදු 178 සේවා ස්ථාන මාරුවකදී ගමන් වියදම් ඉල්ලීම
- පොදු 185 පඩි වැඩි කිරීම් සහතික පත්‍රය
- පොදු 217 දිවයිනෙන් පිටනිවාඩු වෛද්‍ය පරීක්ෂනය සඳහා ඉල්ලුම් පත්‍රය
- පොදු 224 දායකයාගේ විවාහය පිලිබඳ ප්‍රකාශය
- පොදු 225 රජකාරී මුදල් ඇනවුම් සඳහා ඉල්ලුම් පත්‍රය
- පොදු 230 බී ප1ශංසා සහ දෝෂ දර්ශන
- පොදු 230 සී වාර්ශික රහස්‍ය වාර්තාව
- පොදු 232 වාර්ෂික වැටුප් වැඩිවීම ගෙවීම් සඳහා නියෝගය
- පොදු 233 අංක 66 (2) සහ 68 සහ 69 දරන මුදල් රෙගුලාසි යටතේ ව්‍යාපෘතියන් හෝ වැය විෂයයන් උඩ අතිරේක වියදම් දැරීම සඳහා බලය ඉල්ලා සිටීමේ ඉල්ලුම් පත්‍රය
- පොදු 250 තාවකාලික වවුචරය
- පොදු 251 බැඳුම්කර ගිවිසුම
- පොදු 263 ගිවිසුම් ඔප්පුව
- පොදු 264 ඇප ඔප්පුව
- අවලංගු නොකළ ඇටෝර්නි බලපත්‍රය
- පොදු 272 ණය ගිවිසුම
















