🌿 “සොබා චලන” කෙටි වීඩියෝ තරඟාවලිය
සහ
“සොබා සේයා” පාරිසරික ඡායාරූප තරඟාවලිය – 2026
“SOBA CHALANA” Short Video Competition & “SOBA SEYA” Environmental Photography Competition – 2026
“சொபா சலன” குறுந்திரைப்படப் போட்டி மற்றும் “சொபா சேயா” சுற்றாடல் புகைப்படப் போட்டி – 2026
පරිසරය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සහ ස්වභාවධර්මය හා පරිසර සංරක්ෂණය පිළිබඳ නිර්මාණශීලී අදහස් ප්රවර්ධනය කිරීමේ අරමුණින් මෙම තරඟාවලි සංවිධානය කරනු ලැබේ.
These competitions are organized to promote environmental awareness and encourage creative engagement with nature and environmental conservation.
சுற்றாடல் தொடர்பான விழிப்புணர்வை ஏற்படுத்துவதும், இயற்கை மற்றும் சுற்றாடல் பாதுகாப்பு தொடர்பான படைப்பாற்றல் சிந்தனைகளை ஊக்குவிப்பதும் இப்போட்டிகளின் நோக்கமாகும்.
සොබා චලන
කෙටි වීඩියෝ තරඟාවලිය – 2026
“SOBA CHALANA” Short Video Competition – 2026
• පාසල් අංශය
• විවෘත අංශය
• School Category
• Open Category
• பாடசாலை பிரிவு
• திறந்த பிரிவு
⏱️ උපරිම වීඩියෝ කාලය – විනාඩි 2
🌱 පරිසරය, දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය, පරිසර දූෂණය සහ අනෙකුත් පරිසර සම්බන්ධ මාතෘකා ආවරණය කළ හැක.
Videos may cover environmental events, climate change, biodiversity, environmental pollution and other related topics.
සොබා සේයා
පාරිසරික ඡායාරූප තරඟාවලිය – 2026
“SOBA SEYA” Environmental Photography Competition – 2026
• විවෘත අංශය
• Open Category
• திறந்த பிரிவு
🌿 ස්වභාවධර්මය හා පරිසරය ආශ්රිත නිර්මාණශීලී ඡායාරූප ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත.
Participants are invited to showcase their creativity through environmental photography.
🏆 ත්යාග හා ඇගයීම්
ජයග්රාහකයින් සඳහා සම්මාන, සහතික පත්ර සහ මුදල් ත්යාග පිරිනැමීමට කටයුතු කරනු ලැබේ.
Winners will receive awards, certificates and cash prizes.
வெற்றியாளர்களுக்கு விருதுகள், சான்றிதழ்கள் மற்றும் பணப் பரிசுகள் வழங்கப்படும்.
📥 අයදුම්පත් සහ තරඟ කොන්දේසි
Official application forms and competition guidelines
📄 සොබා චලන – තරඟ විස්තර 📋 අයදුම්පත් සහ වැඩිදුර තොරතුරුSkills Vision Programme of Community Reformers-2024
Galgamuwa Community Reforms Office Organized Community Reformsers' Merit Vision Program. It was held on 04-01-2024 in the office auditorium under the chairmanship of our Divisional Secretary.
“A beautiful country – a happy life.”
Wishing you a very happy New Year that brings strength and courage to provide an efficient public service and to fulfill all the hopes and aspirations of the people…!

2023 NEW YEAR
The first office day small ceromony of the new year 2023-01-02 Annual swearing-in and short morning meeting is Held At Our Office Resident participate by all the office officers and our Divisional Secretary.

News & Events
| Citizen Charter |
|---|


















