ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
මාර්ගගත සේවා
මාර්ගගත සේවා
Online Services
இணையவழி சேவைகள்
```ඔබට අවශ්‍ය සේවාව පහතින් තෝරන්න
Select the service you need from below
கீழே இருந்து உங்களுக்குத் தேவையான சேவையைத் தெரிவுசெய்யவும்
```රැස්වීම් ශාලාව වෙන් කරගැනීම සඳහා
Conference Hall Reservation
மாநாட்டு மண்டப முன்பதிவு
සේවාව වෙත පිවිසීමට මෙතැන ක්ලික් කරන්න.
Click here to access the service.
சேவையைப் பெற இங்கே கிளிக் செய்யவும்.
පිවිසෙන්න | Access | செல்லவும் →ලේඛනාගාර පද්ධතියට පිවිසීම සඳහා
Archive Management System
ஆவணக் காப்பக முகாமைத்துவ முறைமை
අදාළ තොරතුරු සහ සේවා තත්ත්වය පරීක්ෂා කරන්න.
Access relevant archive information and services.
தொடர்புடைய ஆவணக் காப்பக தகவல்கள் மற்றும் சேவைகளைப் பெறுக.
පිවිසෙන්න | Access | செல்லவும் →වෙනත් මාර්ගගත සේවා
Other Online Services
ஏனைய இணையவழி சேவைகள்
ආයතනය හා සම්බන්ධිත වෙනත් මාර්ගගත සේවා සඳහා.
Access other online services related to the institution.
நிறுவனத்துடன் தொடர்புடைய ஏனைய இணையவழி சேவைகளைப் பெறுக.
පිවිසෙන්න | Access | செல்லவும் →පළමු කාර්යාල දිනය - 2026
"ලස්සන රටක් - ප්‍රීතිමත් ජීවිතයක්"
ජනතාවගේ සියලු පැතුම් ඉටුකරනට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැළසීම සඳහා ශක්තිය ධෛර්යය ලඟාකරවන සුබම සුබ නව වසරක් වේවා…!

හැඳින්වීම
ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හැදින්වීම.
පුරාණයේ මෙම ප්‍රදේශය ගිරිබා රට්ඨය යනුවෙන් හඳුන්වා ඇති බවට මතයක් පවතියි. ගිරිබා රට්ඨය යනු දක්ෂිණ දේශයේ ප්‍රාන්තීය ප්‍රදේශයක් විය. පරාක්‍රම රජතුමාගේ මෙහි සිටි සෙනෙවියා කලා ඔය හරහා දීර්ඝ ශක්තිමත් පාලමක් තනා එගොඩ ඉවුරෙහි වූ අංගමුවට එගොඩ වූ බව මහාවංශයේ සඳහන් වේ. කැළණියේ සිටි රජුගේ බෑණා වූ කාවන්තිස්ස රජුගේ සහෝදරියක් වූ සෝමා දේවියගේ සැමියා වූද, ගිරි අභය රජ කළ ගිරි නුවර වාසයට එවා ඇත. ප්‍රදේශයේ පවතින සෙල් ලිපි හා ඓතිහාසික පුරා වස්තු ඉහත සඳහන් තොරතුරු තහවුරු කරයි.
ඔක්තෝම්බර් - දෙසැම්බර් කාලයට සාමාන්‍ය වර්ෂාවක් පවතින අතර, සෙල්සියස් අංශක 30 – 35 පරාසයක උෂ්ණත්වයකින් හෙබි කුරුණෑගල අග නඟරයක්ව පවතින වයඹ පළාතේ උතුරු සීමා දෙසට මෙම ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා ඇත. දිස්ත්‍රික් වශයෙන් ගත් කල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30 කින් යුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල සිට වැඩිම දුරකින් පිහිටි අංක 01 ග්‍රාම නිළධාරි වසම ද පිහිටා ඇත්තේ මෙම කොට්ඨාසය තුළ ය .
ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටීම සලකා බලන විට උතුරින් කලා ඔය මායිම් වේ. කලා ඔය උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මායිම වේ. නැඟෙනහිරින් හා දකුණින් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මායිම් වේ. බටහිර දෙසින් පුත්තලම දිස්ත්‍රික් මායිම වැටී ඇති අතර, කරුවලගස්වැව හා නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිම වේ.
අපගේ දැක්ම
මානව හා භෞතික සම්පත් ඵලදායිව හා කාර්යක්ෂමව මෙහෙයවමින් ගිරිබාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජනතාවට යහපත් ජිවන තත්වයක් උදාකරදිම.
අපගේ මොහෙවර
ජාතික ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම,සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුක්ත තිරසාර හා සැළසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ගිරිබාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජන දිවිය නංවාලීම.
නිතර අසන පැණ
පෙරටු කාර්යාලය
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
කාන්තා කටයුතු අංශය
සමාජ සේවා අංශය
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය
ඉඩම් අංශය
විශ්‍රාම වැටුප් අංශය


























