ගිරිබා දිරිය අත්වැල
ගිරිබාව කොට්ඨාශයේ ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පෙලෙන දෙමාපියන්ගේ දරුවන්ට හා දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට ඔවුන මුහුණදෙන එම විවිධ අභියෝග ජයගනිමින් ඔවුන් තම අධ්‍යාපනය සිදුකරගෙනයාම අගයනු පිණිස සහ ඔවුනගේ අධ්‍යාපනයට අත්වැලක් සැපයීම පිණිස ආරම්භ කරනලඳ “ගිරිබා දිරිය අත්වැල” වැඩසටහන සමාරම්භ කරමින් කාර්යාල නිලධාරින්ගේ හා ප්‍රාදේශයේ ව්‍යාපාරික මහතුන් කිහිප දෙනෙකුගේ මුල්‍ය පරිත්‍යාගයෙන් හා දායකත්වයෙන් තොරාගත් දරැවන් 50 දෙනෙක් සඳහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකල අවස්ථාව.(2021.01.01) (2021.01.01)
![]() |
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |

























